සත්ව ෙලා්කය
ජීවීන්ෙග් විවිධත්වය(diversity of organisns )
අවට පරිසර ය තුළ විවිධ වර්ගවලට අයත් ජීවීහු රාශියක් වාසය කරයි.ෙම් අතර පියවි අැසට ෙනාෙපෙනන බැක්ටීරියාද ශාකප්ලාවාංග වැනි විශාල ශාකද ෙව්.
ඒඅනුව පරිසරය තුළ වාසය කරන ජීවීන් වර්ණය
ප්‍රමාණය යනදෑ වලින් ඒකිනකට ෙවනස් ෙව්
අාහාර ගන්නා අාකාරයතුළින්ද ඔවුන් වර්ග
කළ හැකිය.
ගන්නා අාහාරය අනුව සතුන් වර්ග කිරීම
ශාක භක්ෂකයින්
මාංශ භක්ෂකයින්
සර්ව භක්ෂකයින්
යනුෙවනි
ෙභා්ජන විලාසය අනුව වර්ග කිරීම
විකාගිලින සතුන්
ෙනාවිකා ගිලින සතුන්
සිදුරැකර යුෂඋරාෙබාන සතුන්
යනුෙවන් වර්ග කළ හැකිය.
සත්ව ෙලා්කය තුළ සිටිනා
සාමාජිකයින් පාලනයට ස්වභාවධර්මය
ෙමම ෙභා්ජන විලාස
නිර්මාණය කර අැත
No comments:
Post a Comment