Thursday, November 25, 2010

පුස්තාව පිරැළු

                                                               ප්‍රස්තාව පිරැළු


1.හංසයා දිෙයන් කිරිෙවන් කරගන්නවා වාෙගයි.
2.ගෙහන් වැටිච්ච මිනිහට ෙගානා අැන්න වාෙගයි.
3.වදින්නගිය ෙද්වාලය හිසට කඩන් වැටුණාවාෙගයි.
4.ගගට ඉනි කැපුවා වාෙගයි.
5.පනින රිලවුන්ට ඉනිමං බැන්දා වාෙගයි.
6.නටන්න බැරි මිනිහට ෙපාළව අැදයි වාෙගයි.
7.කපුටු පිහාටුව කපුටන්හත්ෙදෙනකු වුණා වාෙගයි.
8.අන්දෙර් සීනි කෑවා වාෙගයි.
9.අන්දෙර් ෙපාල් පැළ රැක්කා වාෙගයි.
10.ගුරැන්ටත් අකුරැ වැරදුනා වාෙගයි.
                          
                      

No comments:

Post a Comment